එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සෙසු ජගත් සංවිධාන ගෝලීය අර්බුද අවුළුවනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චා්දනා කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ චෝදනා කළේ, ඇමෙරිකන් විද්‍යාඥ ලෙක්ස් ෆ්‍රයිඩ්මන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සෙසු ජාත්‍යන්තර සංවිධාන, ගන්නා තීන්දු තීරණ හේතුවෙන් මේ වනවිට මැදපෙරදිග කලාපයේ යුද ගිනි ඇවිලෙමින් පවතින බවත්, ඇමෙරිකාව සහ චීනය වෙළෙඳ යුද්ධයකට පැටලී සිටින බවත් අග්‍රාමාත්‍ය මෝදි එම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු ජගත් සංවිධාන අපක්ෂපාතීව ලෝක සාමය වෙනුවෙන් එකමුතු විය යුතු යැයි ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම සම්මුඛ සාකච්ඡාවේදී යෝජනාවක් ද කළේය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් චෝදනා