IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලි සිතුවම් ප්‍රදර්ශනයට

ඉන්දියාවේ අලියකු විසින් අඳින ලද චිත්‍ර දිල්ලි නගරයේ ශාලාවක ප්‍රදර්ශනයට තබා ඇත. මේ ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම අනතුරට පත්වූ සතුන් සඳහා යෙදවීමට සැළසුම් කැර තිබේ. පූල්කාලි නම් මේ අලියා යොදා චිත්‍ර ඇඳ ඇත්තේ ඇල්පනා අහූජා නමැති චිත්‍ර ශිල්පිනියකි. ඇය කෙසෙල්ගෙඩි හා තවත් ආහාර දී අලියා උපායශීලීව චිත්‍ර ඇඳීමට පොළඹවාගෙන ඇත. අලියාගේ පාදයේ තීන්ත තවරා එය කැන්වසය මත තදකිරීමෙන් මේ චිත්‍ර නිර්මාණය කළ බව ඇය කියයි.

ඉන්දියාවේ අලි 25,000ක් පමණ ජීවත් වෙති. වනාන්තර විනාශවීම හා දඩයම් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ගහණය වේගයෙන් අඩුවීගෙන යයි. චිත්‍ර නිර්මාණයට යොදාගත් මේ අලියා ද පීඩාකාරී අයිතිකරුවාගෙන් බේරාගන්නා ලද අලියෙකි.

අහුජා මාධ්‍යයට පවසා ඇත්තේ අලියා නිර්මාණ සඳහා එක්කැරගත හැකිවන්නේ ඉතා හොඳ මනෝ භාවයකින් සිටින විට පමණක් බවයි. ඩොලර් 165 සිට 400 ද්කවා මිල ගණන්වලට මෙම චිත්‍ර මිලකැර තිබේ. ලබන සිකුරාදා ආරම්භ කිරීමට නියමිත මෙම ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වෙන අතර අලියකුගේ මුහුණුවරට සමාන රුවක් ඇති ගණ දෙවියන්ගේ උපන්දිනය සැමරුම ද එදිනට යෙදී තිබේ.

වනසත්ත්ව ආරක්ෂක සංගම් සාමාජිකාවන් පවසන්නේ ඔවුන්ගේ අදහස වී ඇත්තේ ගණ දෙවියන් මෙන් අලියා ද ගෞරවයට පත්කිරීම බවයි.

_77247170_77247168 _77246958_77246956 - Copy

 



අදහස් (0)

අලි සිතුවම් ප්‍රදර්ශනයට

හේවාවිතාරණ Friday, 29 August 2014 08:00 PM

ඒකට ලංකාවේ මිනිස්සු ඉන්න අලි ටිකත් මරල දානවා (අ)

:       0       0

කුමාර Monday, 01 September 2014 05:27 AM

මේ අලියා මොකක්ද කියන්න හදන්නේ කියල බලන්න? (නදී)

:       0       0

ජයත් Saturday, 30 August 2014 10:31 AM

ඕක මොකද්ද මෙහේ මෙහේ අලින්ගේ ප්‍රදර්ශන හැමදාම තියෙන්නේ හැබැයි එයාල "වැ......... " අලි ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1392 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 208 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 79 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 153 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site