ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතුවල සිදූ වූ ආරක්ෂක බිඳ වැටීමක් සම්බන්ධයෙන් රජය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජර්මන් රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
සුප්‍රකට රුසියානු ‘හැකර්’ කණ්ඩායමක් වන ‘ෆැන්සි බෙයාර්’ හෙවත් ‘ඒ.පී.ටී 28’ නැමැති කණ්ඩායම ජර්මන් ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි එරට මාධ්‍ය ද අද (01) වාර්තා කළේය.
රුසියානු රජයේ සහාය ලබන බව පැවසෙන මෙම සයිබර් අපරාධ කල්ලිය 2016 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය ඇතුළුව බටහිර රටවලට අවස්ථා කිහිපයකදීම සයිබර් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්ත වේ. පසුගිය මාස තුනක කාලයේදී ජර්මනියට මෙම සයිබර් අපරාධ කල්ලිය සයිබර් ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇතැයි ද අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් මුලින්ම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.
වයිරසයක් යොදා ගනිමින් සයිබර් කල්ලිය ජර්මන රජයේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතියට ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.
“තොරතුරු ආරක්ෂාව සහ බුද්ධි සේවා සඳහා වූ ෆෙඩරල් කාර්යාලය රජයේ තොරතුරු තාක්ෂණ පද්ධති සහ ජාලවලට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශයන ආරම්භ කර ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්” යැයි ජර්මන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය.
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජර්මන් ආරක්ෂක කටයුතු අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්