මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවලට ලක්ව සිටින බොස්නියා/සර්බි හිටපු හමුදාපති රැට්කෝ ම්ලැඩික්ට එරෙහි නඩු විභාගය ඊයේ (17) හේග් නුවරදී ආරම්භ විය. නීතිය හමුවට පැමිණ විය යුතු අංක එකේ අපරාධකරුවකු ලෙස සැලකුණු ම්ලැඩික් (70) ඉකුත් වසරේ මැයි 26 වැනිදා අත්අඩංගුවට ගැණුනේ උතුරු සර්බියාවේ ගම්මානයක සැඟවී සිටිද්දීය. ඒ, වසර 16 ක සෙවිල්ලකින් පසුය. ඉන්පසු ඔහු සර්බියා අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි. ඊයේ නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවුවට ඔහු යොමු කෙරුණේ සර්බියාවේ අධිකරණය හමුවේ වරදකරුවීමෙන් පසුවය. සර්බියා නමින් රාජ්‍යයක් බිහිවූයේ යුගොස්ලොවේකියාව බෙදී වෙන්ව යද්දීය. එහිදී බොස්නියා මුස්ලිම්වරුන්ට සහ කොරේෂියාවට එරෙහිව හටගත් යුද්ධය 1995 වසර තෙක් පැවැතුණි. 1995 වසරේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව යටතේ බොස්නියාවේ පැවැති ස්‍රෙබ්රෙනිකා පළාතට ම්ලැඩික් සිය හමුදා මෙහෙයවා එම පළාතේ සිටි බොන්සියානු මුස්ලිම් පිරිමින් සහ ළමයින් අට දහස් ගණනක් අමුඅමුවේ මරා දැමීමට අණ කරඇත. ම්ලැඩික්ගේ හමුදා මාස 44 ක් පුරා බොස්නියාවේ සරයේවෝ නගරය අල්ලා ගෙන සිටියේය.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බොස්නියා-සර්බි හිටපු හමුදාපතිට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි