IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සිරුර හා ආත්මය

විදෙස් කවිය 20

බැහැර කළ හැකි සියල්ල බැහැර  කළ පසු
මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි
ඒ හුදෙක් මා සිරුරයි
ගැනෙන්නේවත් නැත ආත්මය එයට

ආත්මයට නම් එහෙව් බරක් නැත
ඇත්තේ පිහාටුවක බරකි
එකතු කළ යුතු නිසා ඔබ, අඳුර
එකතු කළ යුතු නිසා  ඔබ, නටබුන්.

චීන ජාතික කිවි Yao Feng ගේ  Taking off cverything that can taken off  කවියේ  පරිවර්තනය .

බීජිංහි උපත ලබා Macauහි දිගු ඔ වාසය  කළ කවියා,  වත්මනෙහි  Macau විශ්වවිද්‍යාලයේ පෘතුගීසි සාහිත්‍ය  පිළිබඳ මහාචාර්යවරයකු වෙයි. ඔහුගේ කාව්‍ය  නිර්මාණ  චින හා පෘතුගීසි සාහිත්‍ය සඟරාවල , ඒ දෙබසින්ම  පළ වී ඇත. Chinese and Western Poetry සඟරාවේ නිර්මාතෘ  සංස්කාරක මෙන්ම පරිවර්තකයකු වන ෆෙන්ග්, 2005 දී කීර්තිමත් Rougang Poetry Prize  ත්‍යාගය දිනා ඇත්තේය.

පරිවර්තනය - දේ  . වි . ගාල්ලගේ



අදහස් (0)

සිරුර හා ආත්මය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site