IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ආදර සුසංයෝගය

විදෙස් කවිය 19


දීප්තිමත්ම ආලෝකයට පසුව
ගිලෙමින් සිටිමි මම අඳුරේ
ලන්තෑරුමක් ඇතිව අබතුරේ

සඳින් තොර අහස
අඳුරේ ගනකම රඳවාගනියි මා
යම් තුටු හැඟුම් පෙළක් සමඟ

පියාසර කරයි තුරඟ මේකුළු
නැගෙනහිරින් බටහිරට, උතුරින් දකුණට
හදවත් හි දවටමින් ආදරය

ආත්මය එක් වෙයි ආත්මයට
නිසග ආකර්ෂණයෙන්ම
විවර කරමින් ළය ඇතොවුර

අමතක කරමින් සියල්ල
ආත්මය  තබමි සමීපව
එක් කරමි සිරුරු එකක් ලෙස

ආත්මවලට බැහැරින්
පිළිපදිමි ලෞකික  එකමුතුව

බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය 

මාහ්තාබ් බංගලී 1988 මාර්තු 1වැනි දින චිතගොන්හි උපත ලබා ඇත. පශ්චාත්  උපාධිධරයෙකි. වෘත්තීය  ලේඛකයකු හෝ කවියෙකු හෝ නොවුණද, අන්තර්ජාලයේ  කවි වෙබ් අඩවි ඇතුළු විවිධ මාධ්‍යයන්ට  බහුලව කවි ලියන්නෙකි. රබීන්ද්‍රනාත්  ඨකුර්ට ද ලැදි ඔහුගේ, ප්‍රියතම කවියා වෝල්ට් විට්මන් යැයි කියති.



අදහස් (0)

ආදර සුසංයෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site