චෛත්‍ය මත නැඟ ඡායාරූප ගත් සිසුන් අධිකරණයේදී වරද පිළිගනී පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයකට අනවසරයෙන් ඇතුලූවී එම පුරා විද්‍යා භූමියේ පිහිටි කිරලාගල දාගැබ මතට නැග ජායා රූප ලබා ගෙන එම ජායා රූප සමාජ ජාලා මාධ්‍යට මුදා හැර ආගමික ස්ථානයකට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට 05 February 2019
විශාරද එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් සම්මානයක් සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ගායන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාට අද (05) පිරිනමනලදී. 05 February 2019
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් කියැවේ. 05 February 2019
මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයා අද (05) ඩුබාහි හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 05 February 2019
අඟුණකොළපැලැස්ස සිදුවීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය. 05 February 2019
විදුහල්පතිවරු 4000 ක් උද්ඝෝෂණයකට සැරසෙති උසස්වීම් ලබානොදීම ඇතුළු ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් විදුහල්පතිවරුන් 4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (6) පෙරවරු 10.00 සිට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි. 05 February 2019
ජාතික ආණ්ඩු යෝජනාවට සහය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව විනය පියවර ආණ්ඩු පක්ෂය සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 05 February 2019
ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇත. 05 February 2019
වේයන්ගොඩ ළමා උද්‍යානය තාවකාලිකව තහනම් ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් දහතුන් හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අත්තනගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කළාය. 05 February 2019
ඔන්චිල්ලාවෙන් වැටුණු දැරිය මියයයි වේයන්ගොඩ ළමා උද්‍යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 05 February 2019
කුවේට් සිට පැමිණි මගියා ගුවන් යානය තුළදීම මියයයි කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. 05 February 2019
සංඥා පද්ධතියේ කාර්මික දෝෂයකින් දුම්රිය රැසක් ප්‍රමාදයි උඩරට දුම්රිය මාර්ගයේ විදුලි සංඥා පද්ධතියන්හි ඇති වී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. 05 February 2019
රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරියට වෙන තනතුරක් ලැබෙන ලකුණු රංජන් කස්තුරි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් පී එල් එස් චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (05 ) කොළඹ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය. 04 February 2019
ජාතික වෙළෙද ප්‍රතිපත්ති වාර්තාව ජනපතිට ජාතික වෙළෙද ප්රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම සඳහා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කර සකස් කරන ලද අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීම අද (04) සිදු කෙරිණි. 04 February 2019
බූරුවකු යතුරුපැදියේ ගැටී තරුණයෙක් මරුට කල්පිටිය වෙල්ලංකරේ ප්‍රදේශයේදී යතුරු පැදියක බූරුවෙකු ගැටී එය පෙරලීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 04 February 2019
උපන් හැටියේ නිවුන්නු පොහොර උරයක දමා රෝහලගත වු මව අත්අඩංගුවට හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසකදී නිවුන් බිළිඳුන් දෙදෙනෙකු උපන් මොහොතේදීම පොහොර උරයක බහා දොරමුල්ලේ තබා රෝහල් ගත වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 04 February 2019
වැඩිහිටියන් ලක්ෂ 12කට විෂාදය මෙරට වැඩිහිටි ජනගහනයෙන් 5-7% අතර සංඛ්‍යාවක් විෂාදයෙන් පෙළෙන බවට කරුණු හෙළි වී ඇතැයි ද ඒ අනුව ලංකාවේ වැඩිහිටියන්ගෙන් ලක්ෂ 12කට ආසන්න පිරිසකට මෙම රෝග තත්ත්වය ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ මානසික වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය රවීන් හංවැල්ල මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 04 February 2019
දියණිය ඝාතනය කළ මවගෙන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර සිය සිව් හැවිරිදි දියණිය ඝාතනය කර කළා ඔයට දැමු බවට පාපොච්චාරය කළ මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුව පැය 24 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා අද ( 4) පොලිසියට අවසර ලබා දුන්නේය. 04 February 2019
‘පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්රජාතන්ත්රවාදයට අභියෝගයක් ‘ පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්රජාතන්ත්රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 04 February 2019
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් සුබපැතුම් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත්, ස්ථාවර හා සාමකාමී අනාගතයක් තහවුරු කිරීම උදෙසාත් එක්ව කටයුතු කරමු යැයි මෙරට 71 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳහන් කරයි. 04 February 2019
ඉරාක නවකතාකරුවෙක් ඝාතනයට ලක් වෙයි ඉරාකයේ කීර්තිමත් නවකතාකරුවෙක් වන ඇලා මැෂොබ් මහතා වෙඩිතබා ඝාතනය කර ඇත. 04 February 2019
ස්ලෝවැකියානුවන් සිටි ළැගුම්හලෙන් තවත් සත්ව කොටස් සොයා ගනී ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් කෘමීන්, සමනලයන් සහ ශාක වර්ග සහ ශාක බීජ රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත් ස්ලෝවැකියානුවන් පස්දෙනා නැවතී සිටි ලැගුම්හලේ තිබී තවත් කෘමි සහ සමනල වර්ගවල කොටස් කිහිපයක් සොයා ගත් බව වනසංරක්ෂණ නිලධාරීහූ කියති. 04 February 2019
දියණිය ඝාතනය කළැයි පාපොච්චාරණය කළ මව අත්අඩංගුවට සිය දියණිය ඝාතනය කර කලා ඔයට විසි කළ බවට පාපොච්චාරණය කළ පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ මව අද (04) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 04 February 2019
නිදහස් දා යාපන සරසවියේ කළු කොඩි එසවෙයි ජාතික නිදහස් දිනය යෙදී තිබු අද (4) යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් කළු නිදහස් දිනය යන තේමාව යටතේ විශ්ව විද්‍යාලය තුළ ජාතික ධජය වෙනුවෙට කළු කොඩි ඔසවා තිබේ. 04 February 2019
වරාය නාවික ජාතික ප්‍රතිපත්ති මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය. 04 February 2019
ජාතික ආණ්ඩු අදහසට විරුද්ධ බව ජනපති කියයි යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) ප්‍රකාශ කළේය. 04 February 2019
රුහුණු කුමාරි දුම්රියේ හැපී අයෙක් මරුට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරී දුම්රියේ ගැටී අද (04) පුද්ගලයෙක් මිය ගොස් ඇත. 04 February 2019
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන් කර ඇත. 03 February 2019
තෙල් කෝච්චියක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය ගමන්වලට බාධා කොටගල දුම්රිය ස්ථානයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (03) සවස පීළී පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. 03 February 2019
වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ විමර්ශන කොට උඩ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර මාස හතකට වඩා ඉක්ම ගොස් ඇතත් එවැනි විමර්ශනයක් සිදුව නැතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 03 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026