ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියවිට අවසන් වෙනවා ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණකින් සමානයි. එනම් ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියවිට එය අවසන්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (27) සලකා බැලූ අවස්ථාවේදී මානව හිමිකම් ක්‍රියාධර ජේ. ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නිතීඥ උදිත ඉහලහේවා මහතා කියා සිටියේය. 28 May 2020
මැයි 31 - ජූනි 4 - ජූනි 5 රටටම ඇඳිරි නීතිය මැයි 31 ඉරිදා සිට ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මහජනයා දැනුවත්කිරීමේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. 28 May 2020
මතකයෙන් නොමියෙන කොග්ගල මහා ප්‍රාඥයා මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 131 වැනි ජන්ම දිනය හෙටට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 28 May 2020
කෞතුක භාණ්ඩ-මැණික් ගල් නීතිවිරෝධීව සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ඓතිහාසික වශයෙන් ඉහළ වටිනාකමක් ඇතැයි සැලකෙන බුදු පිළිම, දේව ප්‍රතිමා සහ මැණිල් ගල් නීති විරෝධී ලෙසින් සිය නිවසෙහි සඟවා ගෙන සිටි පුද්ගලයෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි. 28 May 2020
මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ අරඹයි අර්බුදයට ලක්ව ඇති මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පොරොන්දු වු බව පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ පැවසුහ. 28 May 2020
ජාත්‍යන්තරය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අවාසනාව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගනිමින් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියකට අදාළව පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දේවපුරගේ ෂෙහාන් මධුශංඛ සහ ඔහුගේ මිත්‍රයකු ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් මාධව අධිකාරී මහතා නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 28 May 2020
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත. 27 May 2020
ලතින් ඇමෙරිකාව නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකානු කලාපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. 27 May 2020
අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000ක් අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) හයදහස ඉක්මවූ අතර එම සංඛ්‍යාව 6,387ක් ලෙස දැක්විණි. 27 May 2020
හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පියා - සහෝදරයා ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනිති අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා ගොනු කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමට අභියාචනාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දෙන ලදී. 27 May 2020
බදුලු ඉදන් නුවර යන්න හෙට සිට දුම්රිය දෙකක් සාමාන්‍ය ජනතාවට ගමන් කිරීම සදහා මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් දුම්රිය 2 ක් හෙට (28) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 27 May 2020
මැතිවරණයට මාර්ගෝපදේශ මාලාවක් කොමිසමට දෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කියයි මහමැතිවරණය පැවැත්වීම සදහා වන විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි දින දෙක තුළ බාරදෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 27 May 2020
ඇමැති තොණ්ඩමන්ගේ අභාවයට කැබිනට් රැස්වීමේ දී ශෝකය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය පිළිබදව අද (27) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී ශෝකය පළවී ඇත. 27 May 2020
ශ්‍රී ලංකාවෙන් ගොස් පකිස්තානයේ සත්වෝද්‍යානයක දුක්විඳි ’කාවන්’ට නිදහස ශ්‍රී ලංකාවෙන් 1985 වසරේදී පකිස්තාන රජයට ලබාදී ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිව හා පීඩාකාරී අයුරින් කල් ගෙවන ”කාවන්” නම් හස්තියා ඉන් නිදහස් කරන ලෙස එරට මහාධිකරණය පසුගියදා නියෝග කර ඇතැයි වාර්තා වේ. 27 May 2020
කොළඹ මහජන පුස්තකාලය ජූනි 8 සිට යළි විවෘත කරයි දෙමසක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබූ කොළඹ මහජන පුස්තකාලය පාඨකයින් සඳහා ජූනි මස 08 වැනිදා සිට යළි ’’විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. 27 May 2020
සහල් උපරිම සිල්ලර මිල ඉහළට සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. 27 May 2020
ඕමානයත් සීමා ලිහිල් කරයි ඕමානයේ අගනගරය ද අයත් මස්කට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු තීරණය කර ඇත. 27 May 2020
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන 28 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. 27 May 2020
’රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ’ කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ නම් ඒවා මීටරය දුරකින් පවත්වාගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවකට සීමා කළ යුතු බව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ. 27 May 2020
ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර ඇත. 27 May 2020
ස්පාඤ්ඤය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කියන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය එම වයිරසයෙන් මියගිය අය සිහි කිරීම සඳහා අද (27) සිට දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 27 May 2020
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට යළි විවෘත කෙරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (28) සිට යළි විවෘත කෙරෙන තානාපති කාර්යාලය සඳහන් කරයි. 27 May 2020
සිරුරු ආදාහනය කිරීමට එරෙහිව බදියුදීන්ලාගේ පෙත්සම ජූලි 22 දාට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 22 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 27 May 2020
කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමඟ සාකච්ජා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. 27 May 2020
දුම්රිය මගීන්ට නොමිලයේ යන්න දීම ගැන විමර්ශනයක් ඇදිරි නීතිය ලිහිල් කළ මුල්ම අවස්ථාවේ ප්‍රවේශ පත් නිකුත් නොකර මගීන්ට නොමිලයේ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ දුන්නේ කෙසේ ද යන් පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 27 May 2020
රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා පැවසීය. 27 May 2020
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය. 27 May 2020
සේවයට නොපැමිණිම සම්බන්ධයෙන් රජයේ වෘත්තිය සමිති චක්‍රලේඛයක් ඉල්ලයි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයේ සිට ආයතන වසා දැමීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය අංශයේ සේවකයින් ගේ සේවයට නොපැමිණි දින වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග සඳහන් විධිමත් චක්‍රලේඛයක් මෙතෙක් නිකුත් වී නැතැයි රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය චෝදනා කරයි. 27 May 2020
රූමස්සල සිරවූ නැව කපා ඉවත් කෙරේ වසරකට කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවී තිබූ නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි. 27 May 2020
දින 49කට පසු දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිත පොකුරක් දින 49කට පසු දකුණු කොරියාවෙන් නැවත වරක් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් හටගෙන ඇත. 27 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026