‘ප්රා.සබේ මන්ත්රීනියන් 98 කගේ අයිතීන් කඩවෙලා’
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ සිටින ප්රාදේශීය සභා මන්ත්රිනියන් 98 දෙනකුට පක්ෂ කාන්තා දින සැමරුමට ආරාධනා කර නොමැති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.