ලංකා බැංකු සේවකයෝත් විරෝධතාවක විශ්‍රාම වැටුප් වහා ස්ථාපිත කරන ලෙස හා පිළිගත් ක්‍රමවේදයකට අනුව බැංකුව සේවකයන්ගේ පුහුණු කාලය වසර දෙකකට සීමා කරන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවක සංගමය අද (08) දහවල් ලේක්හවුස් වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළේය. 08 April 2021
සිසුන් දෙදෙනකුගේ ගැටුමින් එක් සිසුවෙක් රෝහලට අලුත්ගම දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ එක් සිසුවකු රෝහල්ගත කිරීමට කටයුතු කළ බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය පවසයි. 08 April 2021
ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය කියයි. 08 April 2021
විදුලි සේවකයෝ උද්ඝෝෂණයක ලෙඩ නිවාඩු දැමූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවෝ විශාල පිිසක් මේ වන විට කොළඹ ලංකවීම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති. 08 April 2021
සැක ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් සැකපිට විදේශ රටකින් එවූ බවට සැක රුපියල් මිලියන 136 මුදලක සහිත ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් රත්මලාන ධර්මාරාම පාරෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
කහ කිලෝ 1200ක් ගණේමුල්ලෙන් අල්ලයි නිතීවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1200ක් ගනේමුල්ල දකුණු ගලහිටියාව ප්‍රදේශයේ තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ. 08 April 2021
ලංවීම සේවකයෝ ලෙඩ වී කොළඹ එති ලංකා විදුලි බල මණ්ඩලයේ රටපුරා සේවය කරන සේවක සේවිකාවෝ අද (8) ලෙඩ නිවාඩු දමා කොළඹට පැමිණෙති. 08 April 2021
කොරෝනා නීතිවලට පිටු පෑ 3436ක් අල්ලයි නිරෝධායන නිතිය සහ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් ඉකුත් මාස හයක කාලය තුළ පුද්ගලයන් 3436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මැතිසබේ කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබීය. 08 April 2021
’’පරිසරයත් රැකගෙන ආර්ථිකය නංවන හැටි එජාපය කියයි’’ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පරිසරය ආරක්ෂා කරගෙන හරිත ආර්ථික සංකල්පය ඉදිරියට යන්නේ කෙසේද යන කාරණය පිළිබඳව විධිමත් සැලසුමක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 April 2021
හොර සල්ලිවලට දුම්වැටි ගන්න බැරිවේ රුවන්වැල්ල ප්‍රදේශයේ වෙළඳසලකට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී දුම්වැටි ගැනීමට ගිය පුද්ගලයෙක් රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 April 2021
පාසල් සිසුන්ට වැරදි දේශන පැවැත්වූ දෙකක් අල්ලයි පාසල් සිසුන්ට අන්තවාදය සහ මූලධර්මවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ පුද්ගලයෝ දෙදෙනෙක් ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්ත්‍ර ක්රියවිමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 08 April 2021
පළාත් කීපයකට අද වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (8) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 April 2021
වත්මන් පාලනයේ අඩුපාඩු එස්.බී.දකී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කළ වැඩ කිරීමට නොහැකි වීමෙන් කඩා වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය. 08 April 2021
පොහොට්ටු මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක් පාදුක්ක සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. 08 April 2021
‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘ පසුගිය 2018වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි තුනක මුදලක් අය කර නොගැනීම පිළිබඳව පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)දැඩි දෝෂදර්ශනයට ලක්විය. 07 April 2021
ලෙජන්ඞ්ස්ලා අලුත් කොල්ලෝ ගැටුමක් ඉන්දියාවේදී පැවැති ලෙජන්ඞ්ස් ක්‍රිකට් ශූරතාවලියේ අනු ශූරතා දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර තරගයක් ලබන මැයි මස 4 වැනිදා පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. 07 April 2021
‘‘කිරින්ද ඛනිජ නිධිය කාටවත් දෙන්නේ නෑ‘‘ තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධිය විදේශීය සමාගමකට දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 07 April 2021
‘‘කිරින්දේ ඛනිජ නිධිය විකිණීමේ සූදානමක්‘‘ තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධි සහිත වැලි වැටි විදේශයන්ට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 07 April 2021
මත්තල ගුවන්තොටෙන් වාර්තා ගත ආදායමක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දින සිට පසුගිය වසරේ නොවැම්බර් මස 20 වැනිදා දක්වා රුපියල් හතළිස් හතර කෝටි පනස් තුන් ලක්ෂ දහ නම දහස් හය සිය පනස් හයක ආදායමක් උපයාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2021
අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත. 07 April 2021
අවශ්‍යම දේට පමණක් ජලය පරිහරණය කරන්න මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 07 April 2021
13 -14 සුරාසැල් නෑ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 07 April 2021
සජබ මන්ත්‍රීවරු කතානායක අසලට පැමිණ උද්ඝෝෂණයක රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනයට වෙනත් අයකු පත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙසට බල කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසයන අසලට පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. 07 April 2021
අවුුරුදු දීමනා නැතැයි ඛනිජ වැලි සේවකයෝ වැඩ වරති ලංකා ඛණිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි යන්ත්රාගාර සේවකයන්ට ලැබිය යුතු අලුත් අවුරුදු ප්‍රසාද දිමනාවේ ප්‍රශ්ණයක් මුල්කර ගෙන සේවක වැඩ වර්ජනයක් ආරම්භ කිරිම නිසා අද (07) යන්ත්‍රාගාරයේ මෙහෙයුම් කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල විය. 07 April 2021
අවුරුදු නැකතට හිටවන්න විජය සේවකයන්ට පැල විජය පුවත්පත් සමාගමේ කාර්ය මණ්ඩලයට අවුරුදු නැකතට සිටුවීම සඳහා පැළ ලබාදීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමාගම් පරිශ්‍රයේදී අද (7) පෙරවරුවේ සිදුකෙරිණි. 07 April 2021
කුලී නිවෙසේ සිටි තරුණයකු කපා කොටා ඝාතනය කරලා ගල්කිස්ස ප්‍රදේශයේ කුලී නිවසක් තුළ දී තරුණයකු තියුණු ආයුදයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 07 April 2021
රන්ජන්ගෙ පුටුවට අජිත් රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි. 07 April 2021
අවශ්‍යතාවයට පාම් තෙල් ගෙන්නන්න අවසර කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 07 April 2021
‘‘වේ‘‘ ගඟේ මැණික් ගරන්න තහංචි ඉවතට රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තීරණය කර තිබේ. 07 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026