ශ්රී ලංකාව කෝටි 1000ක් ණය වෙලා
ශ්රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 85 සිට 100 දක්වා පරාසයකට අයත් වන බවත් ශ්රී ලංකාව ලබා ගෙන ඇති ණය තිරසර මට්ටමකට ගෙන ඒම සඳහා චීනය,ඉන්දියාව,ජපානයට මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ටද ගෝලීය වත්කම් කළමනාකරුවන්ටද පාඩු විඳ දරා ගැනීමට සිදුවන බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.