(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන 'ශ්‍රී ලංකාභිමාන්‍ය' සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.
'ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය' මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ.
කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කරුට ’ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය දෙන්න අනුමැතිය
lakmal Tuesday, 31 January 2023 10:55 AM
මෙයා කරපු සේවෙ මොකක්ද කියල කියන්ඩකො ?
ranjan Tuesday, 31 January 2023 10:58 AM
උපහාර පිදිය යුතු කෙනෙක්. මෙක තමා දයිවයේ සරදම මිරිස් කුඩු ගහපු උන්ටම මෙක අනුමත කරන්න වීම.
harsha Tuesday, 31 January 2023 11:02 AM
මොකක්ද දන්නෑ මෙයා ජාතියට කරපු සේවය?
sena Tuesday, 31 January 2023 11:16 AM
කරුගෙ කට වහන්න වගේ ලැහැස්තිය - සුත්තර පුන්චගෙ සූත්තර තෙරුම් ගන්න ලෙහෙසි නැහැ.
fairoosTuesday, 31 January 2023 12:24 PM
කොහොමද ටිකිරි මොලේ
චමින්ද Wednesday, 01 February 2023 07:05 AM
සේන හරියට හරි එපා වාහෙට හොදි බෙදනවා වගේ වැඩක් කරන්න හදන්නෙ කියලා කියන්න පුළුවන් .රනිල්ට කරු ඔතරම් වැදගත් කෙනෙක් නම් 2015 ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂක ලෙසට පත්නොකලේ ඇයි.ඒ වෙලාවෙ එහෙම කලානම් පාස්කු ප්‍රහාරය වගේ නීච ක්‍රියාවක් කරන්න එතුමා ඉඩක් දෙන්නෙ නැහැ