හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි හැට එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 23 March 2024
ඇල්පිටියේ ඇළක නාදුන මළසිරුරක් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් අද(23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 23 March 2024
ජන කැමැත්ත උරගාන්න පක්ෂ 3කින් සල්ලි මලු ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තාවේ. 23 March 2024
කෝප් එකට විගණනයෙනුත් බාල්දියක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති. 23 March 2024
පළාත් දෙකකට දිසා දෙකකට සවස තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 March 2024
රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 23 March 2024
කේට් කුමරියටත් පිළිකාවක් වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 23 March 2024
කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කුසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන වූ කේට් අතුරුදන් බවට රාවයක් පැතිර යෑමත් සමඟය. 23 March 2024
පරිපාලන සංගමයෙන් රතු එළියක් රුපියල් ලක්ෂයක අවම දීමනාවක් ලබා නොදුනහොත් වර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. 22 March 2024
අධ්‍යාපනය දියුණු කරන හැටි සජිත් කියයි මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්’’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. 22 March 2024
දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර මියගිය ව්‍යාපාරිකුගේ මළ සිරුරට නීතිඥ බිරිඳක සහ රජයේ ලිපිකාර බිරිඳක අයිතිවාසිකම් කීම නිසා ඇතිවූ උණුසුම් තත්වය දෙපාර්ශවයේ එකඟතාවය මත ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට කටයුතු කළ පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවේ. 22 March 2024
සින්නක්කර ඔප්පු දීම ජුනියේ අවසන් “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 March 2024
ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරු උත්සවය අද (22) 3.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර යේ ඩී.එස් සේනානායක පිළිරුව අබියසදී පැවැත්විණ. 22 March 2024
යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී අද (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 22 March 2024
පොලිසියට පහර දුන්නැයි පෙරටුගාමී සාමාජිකයන් රිමාන්ඩ් පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් සිව් දෙනාට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.. 22 March 2024
ධනංජය - කමිඳු ගෞරවය රැකගනිති සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (22) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටියේය. 22 March 2024
පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය. 22 March 2024
’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’ පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය. 22 March 2024
අධිවේගයේ බස් දෙකක් ගිනි ගනී මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබු අධි සුබෝපභෝගී බස් රථ දෙකක් අද (22) අලුයම් ගිනි ගෙන විනාශ වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 22 March 2024
රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 22 March 2024
ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 22 March 2024
යාපනයේ අක්කර 234ක් නිදහස් කරයි යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා අද (22) නිදහස් කෙරිණ. 22 March 2024
වී අලෙවියෙන් භාණ්ඩාගාරයට කෝටි දෙදාහක පොල්ලක් වී අලෙවි මණ්ඩලය මහ භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 March 2024
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත. 22 March 2024
ඇඳුම් මල්ලටත් සියයට එකක වට්ටමක් පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන් සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට අද (22) නිර්දේශ කළේය. 22 March 2024
ලෝක ජල දිනය අදයි ලෝක ජල දිනය මාර්තු 22 එනම් අද දිනට යෙදී තිබේ. මෙවර තේමාව සාමය හා ජලය යන්නයි. 1993 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුවයි. 22 March 2024
බවුසරයක් පෙරලී දැවිතෙල් පාරපුරා ගලයි යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය, මුරුසුවිල් ප්‍රදේශයේදී අද (22) උදෑසන ඉන්ධන රැගත් බවුසරයක් බස්රථයක ගැටී මාර්ගය හරහා පෙරෙලීයාමෙන් පැය කිහිපයක් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවූ බව කොඩිකාමම් පොලිසිය කියයි. 22 March 2024
ආර්ථික කමිටුවට එන අලුත් මන්ත්‍රීවරු ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති. 22 March 2024
දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක් දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති. 22 March 2024
පතුරොම් සමඟ කෝප්රල් බිරිය අත්අඩංගුවට යුද්ධ හමුදාවේ සේවයේ නියුතු අයෙකුගේ පෞද්ගලික නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ ටී 56 ගිණි අවි වලට යොදන ජීව උණ්ඩ 235ක් අඟුණකොළපෑලැස්ස පොලීසිය බාරයට ගෙන තිබේ. 22 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025