සතොස ප්රවාහන අංශයේ පාඩුව ඉකුත් වසර 04 දි කෝටි 26 පැනලා
සමුපාකාර තොග වෙළද සංස්ථාවේ ප්රවාහන අංශය දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර ඉකුත් වසර හතර තුල (2019 සිට 2022) රුපියල් විසිහය කෝටි, හැත්තෑතුන්ලක්ෂ,දා හතරදහස්, නමසියතිස් දෙකක (267,314,932) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.