2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යවස්ථා අර්බුදය සෙමෙන් විසඳුමක් කරා...
vidya Sunday, 16 December 2018 06:15 AM
මේ ඔක්කොටම හරියට ඉංගිරිසිත් බෑ සිංහලත් බෑ. ව්‍යාවස්ථාව හරියට කියෝ ගන්න බැරිකම නිසානේ මේ අවුල සිදු වුනේ. ඔය සෙට් එකම අයෙත් එකතුවෙලා මගුල් කයි , උපන්දින සාදවලට හෝටල් වලදී හම්බ වෙයි. අපි තමයි අලයි පරිප්පුයි කකා බඩ නරක් කර ගන්නේ . කොච්චර ලොයර්ල හිටියද වැඩක් වුණේ නැනේ.
max Monday, 17 December 2018 10:26 AM
අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද මහතා පත් කිරීම නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී නොවේ. ඒ අරබයා කිසිඳු නඩුවක් අධිකරණයේ නොපැවතීම ඊට උදාහරණ ය. නමුත් පාර්ලිමේන්තුව විසිරවීම ගැටළු සහගතය. ඒ බව අධිකරණ තීන්දුවෙන්ද පැහැදිලි වුනි. රනිල් මහතා ගේ රටට නුසුදුසු ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට කාලය පැමිණ ඇත.