(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය, නීතිපතිවරයාට ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබා දී තිබේ.
බන්දුල නිශ්ශංක කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණින.
සිරස සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ මාධ්‍ය ඒකකයේ වීඩියෝ පට ලැබී නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අභියාචනාධිකරණයට දැනුම් දීමෙන් පසු මෙසේ නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විඩියෝ පට දෙනකොට භාර ගත්තයි කියල අස්සමක් ගන්ට ඈ. . මතක ඇතුව.. නැත්තන් අර තාජුඩින් ගෙ ඇටකටු වලට වෙච්චි දේ තමයි වෙන්නෙ. . .
එහෙනම් ළඟදීම ඇමැතිකමක් හම්බවෙයි වගේ...