IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි

( ඉන්දිකා රාමනායක )

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න  ප්‍රදේශ  කිහිපයක  දැඩි රථවාහන  තදබදයක් පවති.
 
පාඨමාලාගාස්තු ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගෙන ඔවුහු  මෙසෙල විරෝධතාවයෙහි නියැලි සිටිති.
 
සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාව පැත්වූ අතර පසුව සිසුන්ට  කොමිෂන් සභාව තුළට ඇතුළු විමට  බලධාරීන් අවසර ලබා දී තිබිණි.
 
උද්ඝෝෂණය තවමත් පැවැත්වෙයි.
 

 



අදහස් (6)

විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි

Ruhunu Monday, 20 January 2020 08:51 AM

හරක් ටික අදත් ගාල කඩාගෙන...

:       107       235

Bamunuarachchi Monday, 20 January 2020 10:22 AM

එකම විසඳුම ඩ්‍රෝන මගින් දෙබර කූඩු හෙළීම.

:       5       40

කපුරුහාමි Monday, 20 January 2020 11:00 AM

විරෝධතා,වර්ජන විශ්වවිද්‍යාල සිසුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. මේවා කවදාවත් ඉවරවෙන ප්‍රශ්න නෙවෙයි ?

:       0       0

sampath Monday, 20 January 2020 11:41 AM

මේ ළමයි ඉල්ලම් සම්බන්ධව ටිකක් හොයලා බැලුවොත් හොඳ විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉතා අධිකයි. ඇත්තටම ගාස්තු රහිතව අධ්‍යාපනය දුන්නා නම් හොඳයි. මේකත් දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් වගේ පාසල් හැරගිය දරුවන් ඉන්නේ...

:       49       0

BamunuarachchiMonday, 20 January 2020 01:33 PM

මේ අයට ජේවීපී එක තිබෙනකම් ඉල්ලීම් තිබෙනවා. දෙබර කූඩු දැමීම තමයි එකම විසඳුම.

:       0       0

ranjith Tuesday, 21 January 2020 05:35 AM

නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මේවා දේශපාලන ප්‍රෝඩා විතරයි ජනතාව මුලා කරලා හෙමිහිට ඔක්කොම පුත්ගලික කරණය කරන එක තමයි කරන්නේ. සල්ලි නැත්නම් බෙහෙත් ගන්නවත් බැරි රටක් නිර්මාණය වෙමින් පවතිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site