(එච්.එම්.ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සෞඛ්‍ය පරිපාලන නිලධාරියකු ඉලක්ක කර දෙහිවල සත්වෝද්‍යානය අසල ධර්මපාල පාරදී වෙඩි තැබීමක් සිදු කළ ද ගිනි අවිය පත්තු නොවීම නිසා සෞඛ්‍ය පරිපාලන නිලධාරිය අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයක් දෙදෙනකු අද උදෑසන 9.46 ට. පමණ යතුරු පැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කළත් ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැත
තුවක්කු කරුවන් යතුරු පැදියෙ නැග පලාගොස් ඇතැයි පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණයවි නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවීම් දෙස බලද්දී මේවා යම්කිසි කල්ලියකින් යටි අරමුණ සඵල කරගන්න කරනවදැයි සැකයි...
මොකක් වුනත් අගේ කරන්න ඕන මේවා තමයි ආණ්ඩුවේ වැඩ කිඩ. එක සුපිරියටම කරගෙන යනවා. මේවාට උත්තර බඳින්න එකෙක් නැහැ, ඩොබි හැත්තවත් එන්නේ නැහැ.
පොලිසිය නිදිද?