IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වෙඩි තැබීමකින් තරුණියක් මරුට

( චමින්ද ජයලත්)
වරකාපොළ, ගනේගම  ප්‍රදේශයේ   නිවසක සිදු වූ වෙඩි තැබීමකින්  22 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි.
 
මෙස් මිය ගොස් ඇත්තේ  නිරෝෂා නිරංජලී නැමැති තරුණියකි. ඇය කෙටි කළක් යුද හමුදාවේ සේවය කර නිත්‍යනුකූලව ඉවත් වී ඇතැයිද පොලීසිය කියයි.
 
මෙම වෙඩි තැබීමෙන් ඩි.එච් වයලට් රංජනි නම් 52 හැරිවිරිදි ඇගේ මවද බරපතල තුවාල ලබා  කෑගල්ල මහ රෝහලට ඇතුළු කර තිබේ.
 සැකකරු සහ තරුණිය අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මත අද අලුයම මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය  පවසයි. බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
 
සැකකරු උඩුමුල්ල දොරවක ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව හඳුනාගෙන ඇති අතර  සිදුවීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්  ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් පොලීසිය කියයි.



අදහස් (0)

වෙඩි තැබීමකින් තරුණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site