IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට

(නිමල කොඩිතුවක්කු)

මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී අද (28) පිරිසක් විරෝධතාවයක නිරත විය.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

“හොර ලයිෂන් දෙන හොර ඩීජීට එරෙහි නීතිය ක්‍රියාත්මක කරනු, මහවැලි ගග කෙලෙසූ දූෂිත නිලධාරීන් තවමත් නිදැල්ලේ, ඇමතිතුමනි ලේකම්තුමනි හොර සභාපතිට හොර ඩීජීට බයද, භූගත ජලය හා පරිසරය විනාශ විනාශකරමින් සිදුකරන මාදම්පේ සිලිකා වැලි ජාවාරම වහා නවතනු, පාලකයින් හා නිලධාරීන් කුණු වලට යට කළ මාදම්පේ ජීවිත යනාදී විරෝධතාපුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප : ගයාන් අමරසේකර)



අදහස් (1)

භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට

mewan Tuesday, 29 November 2022 04:09 AM

මෙච්චර භූ විද්‍යාඥයන් ලංකාවේ? නාය යාමක් වත් කලින් කියාගන්න බැ හැබය්

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site