(මුදිතා දයානන්ද)
ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුවෙන් ඒ අවට මාර්ග දැඩි රථ වාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කරයි.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වේ.
වැටුප් සහ නිදහස් අධ්‍යාපන අයිතිය දිනාගැනීම ඇතුළු කරුණු මුල් කරගනිමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.



( ඡායාරූප - චතුර එස් කොඩිකාර )
(වීඩියෝ- ශාන්ත සෙනෙවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් දෙයි උඹලට... බලන් ඉඳපල්ලා...
ගුරු හොරු... මේ අය ඉස්කෝලවල ළමයින්ට හරියට උගන්වන්නෙත් නැහැ. ටියුෂන් කඩදාගෙන ගසා කනවා. අමතර පන්ති කරනවා. ගෙවල් වලට ගිහින් උගන්වනවා. ගුරුකම සමහර අයට බිස්නස් එකක් වෙලා. ඒ මදිවට තව පිස්සු කෙලිනවා...
මේ අයට මෙහෙම වෙලා මදි. පඩිය දෙගුණයක් කරපු ආණ්ඩුව එලවාගත්ත ගුණමකුවන්. දැන් පාරවල් ගානේ ඇවිදපල්ලා. තව කෙළවෙන්න පටන්ගත්තේ නෑ. වැටුප් විෂමතා නෙමෙයි වැටුපවත් බේරගන්න බලපල්ලා...
ගුරුවරුන් දෙස සමහරක් බලන්නේ වරුවක් විතරක් වැඩ කරන කොටසක් හැටියටයි. හැබැයි ඔවුන් දකින්නේ නෑ එතනින් පස්සේ ගුරුවරයකුට තියන වැඩ. වාර සටහන්, දින සටහන්, පාඩම් සැලසුම්, පාසලලෙන් පවරන අමතර වැඩ, ඇගයීම් වැඩ, විභාග වැඩ බලපුවම ගෙදර ගියාමත් පැය 03ක් විතර ඒ වැඩ තියෙනවා. හැබැයි පඩිය 40000 ක් ලෝකේ සෑම වෘත්තීයක්ම ගොඩනැගිලා තියෙන්නේ ගුරුවරයාගේ පදනම මත.
මේ අයට මෙහෙම වෙලා මදි... පඩිය දෙගුණයක් කරපු ආණ්ඩුව එළවාගත්ත ගුණමකුවන්. දැන් පාරවල් ගානේ ඇවිදපල්ලා. තව කෙළවෙන්න පටන්ගත්තේ නෑ. වැටුප් විෂමතා නෙමෙයි වැටුපවත් බේරගන්න බලපල්ලා...