IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි විරෝධතාවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වහාම රජයට පවරා ගෙන එහි සේවකයින්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් රෝහලේ අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (28) පැවැත්විණ.

අනියම් සේවකයින් ස්ථීර කිරීම, රෝහලේ අයිතිය නිශ්චිත කිරීම , සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඔවුහු විරෝධතාවේ නිරතවූහ.     

ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජිකයන් කිහිපදෙනෙකු  ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනධිපති අතිරේක ලේකම්වරයෙකු මුණ ගැසුණු අතර ඔහු පවසා ඇත්තේ තව සති තුනක කාලයක් ලබා දෙන ලෙසටය.

 

(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

 



අදහස් (2)

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි විරෝධතාවක්

athula Saturday, 29 February 2020 05:53 PM

කොහොමත් මේ රෝහල නඩත්තු කරන්නේ අදටත් අපේ සල්ලි වලින් හිටපු අයයි ආව අයයි දෙගොල්ලම මේක නඩත්තුවට අපේ සල්ලි පොම්ප කරනවා. රටේ ජාතව තේරුම් ගන්න ඕනේ මේ දෙගොල්ලම ඉන්නේ මුදලාලිගේ පැත්තේ කියන එක.

:       0       0

බද්රානි Monday, 02 March 2020 07:06 AM

සියලුම පෞද්ගලික රෝහල් රජයට පවරාගත යුතුයි. එසේ නොමැති නම්, රටේ පුරවැසියන්ට රජය විසින් රක්ෂණ ආවරණයක් ලබාදී සියළුම රජයේ රෝහල් පෞද්ගලික කරණය කළ යුතුයි. අන්න එදාට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන මාෆියාව නිමා කළ හැකියි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site