IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගානියර්ගේ දුරකතන වාර්තා ගැන සීඅයිඩීය අධිකරණයට කරුණු දක්වයි

(නිමන්ති රණසිංහ)
 
පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
 
මෙම දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක නිශාන්ත, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දර්ශියා බැස්ටියන් යන අය සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය.

 



අදහස් (2)

ගානියර්ගේ දුරකතන වාර්තා ගැන සීඅයිඩීය අධිකරණයට කරුණු දක්වයි

Cisco Tuesday, 21 January 2020 10:25 AM

නිශාන්ත සිල්වා නම් කතා කළේ එයාගේ ස්විස්ටර්ලන්ත වීසා එක ගැන වෙන්න ඇතිනේ. එතකොට නුතන ෂර්ලොක් හෝම්ස් මොකටද දන්නේ නැහැ මෙයාට කතා කළේ ?

:       5       104

Senarath Tuesday, 21 January 2020 10:27 AM

දැන් බලනකොට ෂානි මැදිහත් නොවුණු සිද්ධියක් නැහැනේ. එහෙනම් ෂානි මේ කරලා තියෙන්නේ එයාට 2016 දී කොන්දේසි සපුරන පොරොන්දුව පිට දීපු SSPඋසස්වීමට එදා රජයට කෘතගුණ සැළකීම. ශානිට උසස්වීම දුන්නේ 2018 ඔක්තෝබර් වෙනකොට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න කියන කොන්දේසිය සමග. ඒ උනාට සුදුසුකම් සපුරපු ඕනේ තරම් අය ඉන්නවා උසස්වීම් නැතිව.

:       218       178

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site