IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාදිනල් -ජනපති හමුවක්

(අංජුල මහික වීරරත්න)

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ‌ පැවැත්විණි.

වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් තුමන්  විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනී පෙරේරා ශ්‍රී ලංකා කතෝලික සම්මේලනයේ සභාපති  රදගුරුතුමන් සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්ව සිටියහ.



අදහස් (7)

කාදිනල් -ජනපති හමුවක්

මහසෙන් Thursday, 21 August 2025 12:03 PM

සැඟවුණු මහමොලකාරයා ගැන අහලා නැද්ද දන්නෑ.

:       0       13

යෝගා Thursday, 21 August 2025 12:08 PM

රටට ලොකු පණිවිඩයක් දෙන කතාකරන පින්තූරයක් සහ ප්‍රවෘත්තියක්...

:       1       10

Hasitha Thursday, 21 August 2025 12:46 PM

මුහුණුවලින්ම පේනවා ඩීල් එක... ඔහොම යමු... අතීතයේ සිට අද දක්වාම ඔය ලෝගුව අස්සේ හිටියේ විස පොලොන්ගු... උඩින් ඔපේ... යටින් බෙනේ...

:       11       15

බද්රානි Thursday, 21 August 2025 01:44 PM

මොනවා වුණත්, මේ සාකච්ජාව අර අපේ කට්ටිය කරනවා වගේ විවිධ වරප්‍රසාද ලබා ගැනීමේ, රජයට ඔවුන්ගේ ආගම ආරක්ෂා කරලා දෙන්න වගේ මෝඩ කතා කියමින්, බඩ වඩා ගැනීමේ, දේශපාලන යටි අරමුණු ඇතිව කෙරුණු සාකච්ඡාවක් නොවෙන්න ඇති..!

:       5       13

prasanna Thursday, 21 August 2025 03:59 PM

පච නම් පච

:       7       14

Nipuni Friday, 22 August 2025 02:33 PM

කතෝලික පොලිස්පති කාදිනල් පත්කරනවා. කතෝලික සභාව ජනපති හමුවෙනවා. රටේ බලේ අල්ලන පල්ලියේ අරගලයෙන් ඇරඹි මෙහෙයුම තවදුරටත් ඉදිරියට යනවා

:       2       4

Asanga Saturday, 23 August 2025 10:25 AM

තකට තක වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site