IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


1970 Love Story මේක වෙනස්ම කතාවක් ෆිල්ම් එකක් ඇතුලේ තවත් ෆිල්ම් එකක්

 

1970ට අපිව කැදවාගෙන යන ආදරය විරහව කුතුහලක පිරි අපූරු ආදර කතාවක්. 1970 Love Story 

ප‍්‍රවීණ සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වූ , 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ‍්‍රයේදී සිදු වූ අයුරු 

පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර විසින් රචිත ගේය පද රචනා, සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් රූනි සහ සුරේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කර ඇති අතර , ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක්වී ඇත 

 70 දශකයේ මැද භාගයේ කන්ද උඩරට තේ වතු ආශ‍්‍රිත වතු බංගලාවක සිදුවුන සිදුවීම් පෙලක් වටා ගෙතී ඇති සුන්දර ආදර කතාවක් මෙයට පාදකව කරගෙන ඇති මෙම සිනමාපටයේ  කැමරාකරණය චන්න දේශප‍්‍රිය, සහය අධ්‍යක්‍ෂණය දමින්ද ඞී මඩවල , සටන් අධ්‍යක්‍ෂණය වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්‍ෂණය චින්තක ජයකොඩි, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර , නිෂ්පාදනය ආචාර්ය සමන් එදිරිසිංහ සහ  
තිර රචනයද අධ්‍යක්‍ෂ ද  අරුණ ජයවර්ධන ගෙනි



අදහස් (0)

1970 Love Story මේක වෙනස්ම කතාවක් ෆිල්ම් එකක් ඇතුලේ තවත් ෆිල්ම් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17799 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 754 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site