මනෝ උපදේශිකාවගේ සිරුර හෝටල් කාමරයේ තලංගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තුළ තිබී ගෙලකපා ඝාතනය කළ බවට සැකකරන මනෝවිද්‍යා උපදේශකවරියකගේ මලසිරුරක් අද (4) දහවල් සොයාගත් බව තලංගම පොලිසිය කියයි. 04 September 2023
ලිට්රෝ ගෑස් මිලත් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 September 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2023
ඇමති ආරක්ෂකයා කතරගමදි වෙඩි තියලා කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තැබීමට යොදා ගත් බව කියන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි. 29 August 2023
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026