බසයක් පෙරළී අයෙක් මරුට:හයක් රෝහලට ඇල්ල -වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් බෝක්කුවකින් පහළට පෙරලීමෙන් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 18 July 2023
ඇමැති ඉදිරියේ පොස්පේට් නිලධාරියට ගහන්න හදලා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයකු ඇමැතිවරයා ඉදිරියේ දී විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කළේය. 17 July 2023
කවුරුද මේ තිරිසනා අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති. 08 July 2023
තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට කුරුල්ලන් තිදෙනක් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ’’ ද්විත්ව කරමල් කැසොවරි ’’ ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 06 July 2023
කොත්තු, රයිස් සියයට 10කින් අඩු වෙයි කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 05 July 2023
පළාත් රැසකට සුළං සමඟ තරමක් තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 July 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026