
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙවර අපොස උසස් පෙළ භෞතික විද්‍යා දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා හිමිකර ගත්තේය.
ඔහු බණ්ඩාරගම පදිංචි සිසුවෙකි. සිවිල් ඉංජිනේරු වරයකු වූ සිසිර කුමාර පෙරේරා හා පානදුර කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරියක වු සුධම්මා ලෙනෝරා මහත්ම මහත්මීන්ගේ කණිටු පුතු නුවන් ය
පානදුර ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්...!