(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණි අතර පැමිණිලි පාර්ශව වෙනුවෙන් මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.



COMMENTS
ඇත්ත කියන අයට ජය වේවා!
ලේ වතුර වලට වඩා ගනකමයි කියල කියනවනේ නේද කාලෝ මාමේ? අනේ මේ ජෝකර්ලා එක්ක ගිහින් ඔබ තුමාගේ නම්බුව ගෞරවය කෙලෙසා ගන්නේ ඇයි?
රන්ජන් යනු ඇත්ත කියන දේශපලකයෙක්අපේ රටේ අනෙක් දේශපාලකයන් ට වඩා ඔහු වටිනා මිනිසෙක් බව කිව යුතුය .
මාගල්කන්දේ සුදත්ත හිමි කතාකරන හැටි ඇහුවොත් ඔයාලට බලාගන්න පුළුවන් ඔතන කව්ද මිනිසුන්ට අපහාස වෙන විදියට කතා කරන්නේ කියල.
ස්ත්‍රී දුෂණයකට චෝදනාවක් ලබලා, ඒ ස්ත්‍රියට වන්දියක් ගෙවල සමතයකට පත්කර ගත්තු කෙනෙක් උසාවියට විරුද්ධව කතාකරනවා ඇත්තේ මෑතකදී මහාධිකරණ විනිසුරුවරයෙකුටත් ස්ත්‍රී දුෂණ චෝදනාවක් කෙරුණු නිසා වෙන්න ඇති................
රන්ජන් මහත්තය තනියම ගියානම් අපි ගරු කරනවා.
ගොඩක් වෙලාවට මම රන්ජන් එක්ක එකඟ වන්නේ නැත. නමුත් මේ ප්‍රශ්නයේදී ඔහු නිවැරදියි. ඔවුන්ගේ පුද්ගලික දැක්ම අනුව තීරණය වේවි.
ගොන් පාට් දැම්මට අනිත් අයට වඩා මෙයා වටිනවා.
කලින් ඔබ කිවූ සමහර දේවල් වල දොස් තිබුණත් දැන් ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත බව මම සිතමි. ඔබගේ ප්‍රයත්නයට ජය පතමි.
රන්ජන් මම පෞද්ග්ලිකව දන්න මිතුරෙක්. ඔහු එතරම් මෝඩයෙක් නෙවෙයි අදිකරණයට විරුද්ධව කතා කරන්න තරම්.... ඔහු කියන එකේ අැත්තක් තියනවාද නැද්ද කියන එක ගැන අධිකරණය තීන්දුවක් දෙයි.. හොඳට කල්පනා කර බලන්න. ශ්‍රී ලංකාවට බුදු සරණයි.
රන්ජන් කියන කතාව හරියට හරි, බුද්ධික පතිරණ අපි ගරු බුහුමන් දක්වනවා. කහරේදී පොරවාගෙන හරියට හිසවත් මුඩු නොකළ ඇතැම් අයට අපේ ගරුකිරීමක් නැහැ. අපි එකඟයි ඒ දේට.