
(ඉන්දිකා රාමනායක)
තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අවතැන් වු එම පිරිස කැලණි නදී විහාරයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ රැඳී සිටින බව පොලිසිය සඳහන් කරයි..
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිය කියයි.
(ඡෘයාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම බලවේගයේ මිනිස්සුන් ඉන්නේ... කළින් ඔක්කොම නෙළුම් මලේ හිටියේ.. ඕනෑම දෙයක් තිබෙන තැනක්.
පවු අහිංසක මිනිස්සු... දේශපාලකයන් කාලේ බොරු පොරොන්දු දී හැමදිම ඔවුන්ව රවට්ටන එක සහ දේශපාලකයන්ගේ තුප්පහි වැඩවලට ඔවුන්ව භාවිතා කරපු එක විතරයි. දේශපාලකයෝ සුරසැප විඳිනවා. මෙම ජනතාව අපා දුක් විඳිනවා.