මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි අමු ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිට දී එම වෙළදසැලෙහි හිමිකරු අලියකුගේ ප්‍රහාරයට ලක්ව තිබේ.
වෙළඳසැල අසල තිබූ ජල කරාමයකින් අලියා නාවමින් සිටි අවස්ථාවේ ආහාර ලබා දීමට ගිය අවස්ථාවේ වෙළදසැල් හිමිකරු මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.
සිද්ධියෙන් කිසිවකුටත් හානියක් නොමැති අතර පහර දුන් අයුරු එහි තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ ආකාරය
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“කන්න දීප අත සපා කෑ අලියා“
eresh S kumara Thursday, 20 November 2025 11:42 AM
සත්තු සත්තුම තමයි. විශ්වාස කරන්න අමරුයි.බුද්දිකගෙ වෙලාව හොඳයි
Gamage Saturday, 22 November 2025 06:55 AM
ඕකුන් සත්තු වුණේ ඔය වගේ වැඩ කරලා තමයි...