පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හීන් කරඹ වියළි කලාපයේ සුන්දර මල් පිපෙන... රසවත් ගඩාගෙඩි
පෙත්තා Tuesday, 12 November 2013 01:22 AM
මාදං හිඹුටු රස ඵල වැල කන්න - ගස් වැල් මුදුන් වල පිපිමල් පැණි බොන්න... මේ පොඩි කැදැල්ලෙන් පිටවී සතුටින්න- පුළුවනි හෙට පුතේ උඹටත් පියඹන්න... කුරුළු අම්මෙක් පැටියාට කියලා දුන්න කවි මගේ අම්මා මට කියලා දුන්නා මතක් වුණා.අනික් කවි මතක නැහැ.දන්නවා නම් ලියන්න මට මතකය අවුස්සාගෙන කියවන්න ආසයි. දන්නවා නම් ලියන්න මෙතන (නි)
වන්නි තිලක් Monday, 11 November 2013 11:02 AM
සුන්දර ළමා කාලය මතක් වුනා. වීර, පලු, මාදන්, කරඹ. (ස)