(ශාන්ත රත්නායක)
දීමනා කප්පාදුව නතර කිරීම හා බැංකු ණය සහන ,රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වේල , ඖෂධ සල්ලි උපකරණ අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද 16 පැවැත්විය
එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක
කිරි පුතා Tuesday, 16 August 2022 04:13 PM
රත්නප්‍රිය උන්නැහේ නම් ආයේ වැඩ වරන්නේ නෑ... නිධානයක් දුන්නානේ... මේ කාගේ චක් ගෝලයින්ද දන්නේ නෑ...! මෙයාලා කාට හරි කඩේයනවා. හැබැයි නඩේ ගුරා තනියෙම තමයි කන්නේ....
Lal Wednesday, 17 August 2022 06:45 AM
This sector must be privatized too... Lots of Over time and useless waste
Bamunuarachchi Wednesday, 17 August 2022 09:50 PM
පඩිය ලැබෙනවා නේද? නුඹලාට විතරද සැප පහසුකම් ඕනේ? දීමනා ඉල්ලන්න එපා පුලුවන් නම් වැඩකරන්න, බැරිනම් එත් වැඩකරන්න.... ගන්න පඩියට. නුඹලාත් අරගල කෙරුවා නේද ඒ මොකටද? තවත් දීමනා ගන්නද?