2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය සමඟ අවබෝධතා ගිවිසුමක් අපේක්ෂා කරයි
Don Friday, 30 August 2019 02:10 PM
SLFP එක අවබෝධතා ගිවිසුම් ගහන්න කලින් චන්ද්‍රිකා මැඩම්ගෙන් අවසර ගත්තාද? ඔය වගේම අවබෝධතා ගිවිසුමක් 2015දීත් ගහලා තමයි ඒක කීතුකීතු වලට විනාශ කලේ... මැතිවරණ කාලෙට ඕවා බොහොම සුලබයි. ඕක GLට එහෙම පුරවන්න දෙන්න එපා. මහරගම ඡන්ද ලැයිස්තුව වගේ පුරවාවි...
victor Sunday, 01 September 2019 05:06 PM
සිරා වසලකම් කොරල ශ්‍රී ලංකා නිදහස් පක්සේ පවා දුන්නට පස්සේ මොන අවබෝදතා ගිවිසුමද හලෝ ? කරෝල පියදාස මහා ආචාරිය කොම පෙරට දාල , මහින්ද අගමෙති කොරන්ට කියල සිරාට දුන්නු ලනුව කාල සීරාව අමාරුවේ වැටුන . පියදාසගේ මහලේකම් කොම අරගෙන ඔහේ අමාරුවේ වැටුන . අපේ ගමේ තම්බි මුදලාලි දවසක් කීවා " කුම්මලා කටු කෑවනම් තුක විදපන් පලලෝ " කියල. බැරි බර කරට ගත්ත්නන්,අවබෝදතා ගහගනින් දයෝ . කියල තමයි අපට කියන්න තියෙන්නේ .