(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ.
එම රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පිරිනැමීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති
උපාලි Thursday, 24 August 2023 04:13 PM
හදවතින්ම අගය කළ යුතු වැඩක්. මෙවැනි මුදලක් පරිත්‍යාග කරන්න අදහස දක්වපු අය කළේ උතුම්ම පිනක්...!!!
fairoos Thursday, 24 August 2023 07:35 PM
ඉඳලා හිටලා මෙහෙම දෙයක් කරනා කෝටි ගණන් හොරා කන එක ජනතාවට අමතක වෙයි
Bunny Preena Friday, 25 August 2023 10:25 AM
බොහෝම පින්... මෙවැනි දානමය ක්‍රියා තවතවත් කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගි සුවය ලැබේවායී මම ප්‍රාර්ථනා කරමි.