IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ශානි සීඅයිඩීයට

(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාදය සහ ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමඟ පැවැත්වූ බව කියන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (8)

ශානි සීඅයිඩීයට

eresh S kumara Thursday, 23 January 2020 04:20 AM

ශානි සීඅයිඩීයට කියන්නේ ඔහු හිටියෙත් එහෙ නොවැ...

:       1       81

Dasun Dias Thursday, 23 January 2020 05:31 AM

මේවා අසන සහ දකින සුර පුරවල් වැනි අප වෙසෙන පිට රටවල ඉතා යහපත් පාලකයන් ගැන ආඩම්බර විය හැකිය. තමන්ගේ ලේ සහ කදුලු වලින් සුර සැප ගත කරන අමන දේශපාලුවන් කියන කියන දේට ඔලුව වන වනා ඉන්නා අප රටේ ගොන් මෝඩ හරක් රැල දකින අපට හිනා යයි.

:       4       207

wimal Thursday, 23 January 2020 05:36 AM

එයාගෙම ගෝලයෝනේ ඉන්නේ ඔතන ජනාධිපති කොමිසමත් හිටියනම් විස්වාස කරන්න පුළුවන් වෙයි.

:       26       4

lanka Thursday, 23 January 2020 05:47 AM

තමන්ට මුදල් ඉපයීම සඳහා, තනතුරු ලබා ගැනීම සඳහා ඕනෑම අමන දෙයක් කරන ජාතියක් ඉන්න මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ. .මම කියන්නේ මොහු ගැන නෙමෙයි රටේ සමස්ත ජනතාවම ගැනයි .

:       3       104

Mahesh Thursday, 23 January 2020 06:32 AM

මෙයා නිලධාරීයෙක් නිසා මරන් කන්න හදනවා.. හැබයි රනිල්ලා ලස්සනට එලියේ. නිකමටවත් ප්‍රශ්න කරන්නේත් නෑ..

:       13       113

chinthakaThursday, 23 January 2020 10:15 AM

ඔය කියන එකේ ඇත්තක් තියනවා. ඒත් තමගේ රස්සාව දේශපාලනීකරණය කර නොගෙන අල්ලස් වලට යට නොවී කරන්න වෙනත් රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් ඉගනගන්නත් එක්ක මොහුට දිය හැකි උපරිම දඬුවම දෙන්න ඕන.

:       1       101

Missaka Thursday, 23 January 2020 07:05 AM

මෙයා තමයි මහා මිලේනියම් සිටි පාවාදීම කරේ!

:       146       11

Grees Yaka Friday, 24 January 2020 01:24 PM

ශානි මහත්මයා කොටකෙතන කේස් එකේදී අහිංසක මනුස්සයෙක් හිරගත කළා. වාස් ගුණවර්ධන නඩුවේ මිනී මරපු කට්ටිය රජයේ සාක්කි කරුවන් කළා. මෙයාගේ වත්කම් ගැනත් සොයා බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 91 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site