IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි

(යොහාන් භාසුර)

වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.

ඉන්ධන සැපයීමේදී අඩුවෙන් සැපයීම ඇතුළු අක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කළ පරීක්‍ෂණයකින් පසුව මෙම මුද්‍රා තැබීම කළ බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි

සුරංග Wednesday, 05 October 2022 06:27 PM

මමත් මෑත පෙර දිනක අයි.ඕ සී පිරවුම් හලකින් ලීටර් 10.63ක් ලබාගත්තා ෆෝන් එකට ලීටර් 12 ක් නිකුත් කළා... අටක් ඉතිරියි කියලා මැසේජ් එකක් ලැබුණා. ආයෙත් වුණොත් පැමිණිලි කරන්නම්...!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site