IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැඩිදුර පරීක්ෂණ සඳහා බතියුදීන් සහ ඔහුගේ සොහොයුරුට එරෙහිව දින 90 ක රැඳවුම් නියෝගයක්



අදහස් (1)

වැඩිදුර පරීක්ෂණ සඳහා බතියුදීන් සහ ඔහුගේ සොහොයුරුට එරෙහිව දින 90 ක රැඳවුම් නියෝගයක්

WCA Tuesday, 27 April 2021 12:21 PM

මේක නම් රංගනයක් කියලමයි හිතෙන්නේ.. 20ට රිෂාඩ් නැතිව ගෝලයින් ටික අත උස්සලා සප් එක දෙනවා. ඔවුන් එහෙම නිකංම කරන්නේ නෑ. රිෂාඩ් එක පාරක් අරගෙන සාක්‍ෂි නෑ කියලා එළියට දානවා. දැන් යන්නේ වෙනමම ගේමක් වගේ.... රිෂාඩ් අත්අඩංගුවේ මාස 03 ක් රඳවාගෙන... ඔය කිව්වට කකුල් දෙකෙන් එල්ලලා බෙල්ට් එකකින් ගහලා ප‍්‍රශ්න කරනවා නෙවෙයිනේ... මාස 03 ගියාට පස්සේ රිෂාඩ් එළියට එනවා. ගොඩක් වෙලාවට උත්තරය වෙන්නේ රිෂාඩ් ප‍්‍රහාරයට සම්බන්ධයි කියලා විධිමත් සාක්‍ෂි නෑ කියන එක... ඔන්න එතකොට රිෂාඩ්ට විරුද්ධව එන සිංහල බලවේගයන් මොට වෙනවා. ඊළඟ මැතිවරණවලදී පොදු ජන පෙරමුණට සහාය දක්වනවා. හැබැයි ඔවුන් ඉල්ලන්නේ ස්වාධීනව... දිනුවට පස්සේ දෑත් ශක්තිමත් කරන්න හවුල් වෙනවා කියයි. ගොඩක් වෙලාවට වෙන්න තියෙන සිද්ධිය ඕකයි. එහෙම නොවේවා කියලා පතමු....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site