කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ සරණ මංගල්‍යයෙන් පසු ඔවුන් විසින් ඉදිකළ පළමු විහාරය මංගල විහාරය ලෙස ප්‍රචලිත වු අතර පසුව මෙය රුහුණු රටේ ඇති විශාලම විහාරය වු නිසා මඟුල් මහා විහාරය වන්නට ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලාහුගල මඟුල් මහා විහාරය
තිස්ස Saturday, 17 October 2015 12:02 PM
රත්නපුර,වැල්ලවාය,හුලන්දාව,මොනරාගල,සියබලාන්ඩුව,ලාහුගල, (බ)
ඉමේෂ් Wednesday, 14 October 2015 03:49 AM
මෙතනට යන්න පාර කියන්නකෝ (නි)
වසන්ත Sunday, 27 September 2015 11:59 PM
චන්දන මහතා හොඳින් විස්තර කරනවා. සුබ අනාගතයක්! (නි)