(කේ බුද්ධික කුමාරසිරි )
ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප‍්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ නව ජල නල එලීමක් සිදු කරන අතරතුර මෙම පිපිරීම සිදුව ඇතැයි ද ඒ හේතුවෙන් එම ප‍්‍රධාන ජල නලය අකී‍්‍රය කිරීමට සිදුව ඇතැයිද මෙම නල ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා හෙට (29) අලුයම පමණ වෙතැයි ද අඹතලේ බටහිර නිෂ්පාදන අංශය භාර මෙහෙයුම් කළඹණාකරු පියල් රාජපක්ෂ මහතා පවසයි.
මේ හේතුවෙන් මහරගම, පන්නිපිටිය ,බොරලැස්ගමුව ,කොට්ටාව ,හෝමාගම, පාදුක්ක ප‍්‍රදේශවලට හෙට (29) දක්වා ජල සැපයුම අත් හිටුවීමට සිදු වන බව ඔහු පවසයි.



2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි