IMG-LOGO

ලිට්‍රෝ තවත් කෝටි 750ක් භාණ්ඩාගාරයට ගෙවයි

(යොහාන් භාසුර)

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750 ක් භාණ්ඩාගාරයට ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලිට්‍රෝ සමාගම පසුගිය සැප්තැම්බර් මස රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සමාගම රුපියල් කෝටි 1,400 ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවත් මුදිත පීරිස් මහතා කීය.

රුපියල් කෝටි 2600 ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (6)

ලිට්‍රෝ තවත් කෝටි 750ක් භාණ්ඩාගාරයට ගෙවයි

පුරවැසියෙක්... Monday, 24 October 2022 02:02 PM

රුපියල් දහස් ගණනින් ගෑස් මිල වැඩිකොට, පාරිභෝගිකයා මත දරාගත නොහැකි අධික තත්ත්වයකට පත් කිරීම මත කඩිනමින් භාණ්ඩාගාරයට ණය පියවීම සිදු කරයි. (රටේ ජනතාව ගැනත් හිතන්න)

:       11       13

AnuruddhaMonday, 24 October 2022 02:55 PM

පිනටම කන්න බලාගෙන ඉන්න අය. ණයට ගැස් ගෙනාවා නම් ඒ ණය හැකිතරම් ඉක්මනට ගෙවීම තමයි වගකීම. ණය බරින් නිදහස්වී බිස්නස් එක කරගෙන යෑමෙන් තමා රටටත්, මහජනතාවටත් සෙතක් වෙන්නේ...!

:       3       27

ravin Monday, 24 October 2022 02:26 PM

ඉක්මණින්ම ණය මුදල ගෙවාදැමීම හොඳ වැඩක්.. ඒ ආයතනය පැත්තේ, පාරිභෝගික පැත්තේ ඔක්තෝබර් අගින් පස්සේ සැපයීම තමයි වැදගත් නේද?

:       1       13

AB Monday, 24 October 2022 05:26 PM

ෙරුපියල් කෝටි 2600 ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කර ඉන්පසුව ගෑස් මිල අඩුකළ හැකිවුවත් පවතින මිල එසේ පවත්වාගෙන ගොස් ලබන්නාවූ ලාබය හෝ කොටසක් පාසල් දරුවන්ගේ දිවා ආහාර සදහා ලබා දිය නොහැකිද ?

:       5       5

පුලන්නා Monday, 24 October 2022 07:53 PM

මෙික හරියට පීරගෙන් හොරකමි කරල මුදිතට ගෙවනව වගෙ වැඩක්නෙ. ණයට ගත්තනමි කොන්දේසි අනුව ආපසු ගෙවන එක කළ යුතුයි. මස් රාත්තලම කපා ගත්ත, අසරණ රටවැසියට එල්ලෙන්න වැලේ වැලුත් නෑ.

:       3       3

Bamunuarachchi Wednesday, 26 October 2022 08:08 AM

අනේ ඊට පස්සෙවත් ගෑස් මිල තව අඩුකරන්න. ලබන ආත්මෙත් ලිට්රෝ සබාපති වෙලා ඔබ ඉන්නවා දකින්න අපිට වාසනාව ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site