IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රූ රැසේ අඳිනා ලෙසේ දිය ළෙල දිදී විදුලිය පබා

ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල්පත් ආශ්ර යෙන් ජල නැටුම නිර්මාණය කැර ඇත. ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණය වන ඩුබායි මෝල්හි මෙම ඩාන්ස් ඔෆ් වෝටර් නැරඹීමට ලක්ෂ සංඛ්යාංත විදේශිකයෝ මෙන්ම අරාබි ජාතිකයෝ දිනපතා එති.



අදහස් (0)

රූ රැසේ අඳිනා ලෙසේ දිය ළෙල දිදී විදුලිය පබා

අජිත් Sunday, 25 November 2012 10:56 AM

හෙට අනිද්ද බේරේ වැවේ මේ වගේ එකක් හදන්න පටන් ගනීවිද දන්නේ නෑ (ස)

:       0       0

රන්ජිත් Saturday, 24 November 2012 06:52 AM

ඉතා හොද නිර්මාණයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17137 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site