2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝහණ නෘත්‍යාංජලී - සලු පාලිය
දමිත් Sunday, 27 January 2013 02:22 AM
කොහොමද දකුණේ වැඩ? (නි)
සිසිර Sunday, 27 January 2013 03:33 AM
ඔබගේ ඉදිරිපත් කිරීම බොහොම අගය කරමි. (නි)
අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 07:03 PM
මෙවැනි පාරම්පරික නැටුම් සම්ප්‍රදායයන් ආරක්ෂා කරගැනීම පිළිබදව ස්තූතිවන්ත වියයුතුයි. (නි)
මිරංචි Saturday, 26 January 2013 08:55 PM
ඉතාම හොදයි.,!(නු)
එම්.එන්.පියරත්න Friday, 25 January 2013 10:01 PM
රුහුණට ආවේණික බලි තොවිල් යාග ආදිය අපේ පැරණි සංස්කෘතික උරුමයන්ය. මේවා අපි රැක ගත යුතුය. බොහෝ විට මෙම නැටුම් ගැයුම් යාතුකර්ම ආදිය අගයන්නේ අපේ රටට පැමිණෙන බටහිර ජාතිකයින්ය. පුහු බටහිර පන්නය කර තබා ගත් ඇතමුන් මෙම සංස්කාතික අංගයන් සමච්චලයට පත් කරනු මම දැක ඇත්තෙමි. එයින් වඩාත්ම ඛේදවාචකය වනුයේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රුහුණෙන් කොළඔට ඇවිත් පුහු බටහිර පන්නය වැළද ගත් අය වීමය. එවැනි වාතාවරනයක් තුළ නුදුරු අනාගතයේ වැළලී යන මෙම නර්තන යළි ගොඩනැගීමට රෝහණ නෘත්‍යාංජලී දරන උත්සාහය රටක් වටී. (නි)