(මහින්ද නිශ්ශංක)
ගුවන් මගියකු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් රන් අබරණ හා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළින් පිට කිරිමට තැත්කළ තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර 16 හැවිරිදි අයෙක් ද වෙයි.
කිලෝ 5 ½ කට වැඩි මෙම රන් ආභරණ තොගයට මාල, වළලු, මුදු කරාබු අයත් වෙතැයි පවසන මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර පරීක්ෂණ සඳහා රන් ආභරණ රන් බිස්කට් තොගය සහ සැකකරුවන් රේගුවට බාරදී තිබේ.
ඡායාරූප - ටී.කේ.ජී. කපිල
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රන් බිස්කට්-ආභරණ සමඟ තිදෙනෙකු ගුවන්තොටෙන් අල්ලයි