IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රත්නපුර රත්ගඟ පුංචි දඹදිව යමු

 



අදහස් (0)

රත්නපුර රත්ගඟ පුංචි දඹදිව යමු

රත්තුරුගල සුජිත් Friday, 22 August 2014 01:55 AM

ඔබ වහන්සේ රත්ගග කියන නාමය මුළු ලංකාවටම හදුන්වා දුන් යතිවරයාණන් වහන්සේය. බුදු දහමට කරන මෙම සේවාව අපේ ගමට කරන සේවාව තව චිරාත් කාලයක් කරගෙන යාමට දීර්ගායුෂ ලැබේවා (නදී)

:       0       1

චිත්‍රා Monday, 11 August 2014 06:18 AM

බොදු බැතිමතුනි, අපි දහස් ගණනක් වියදම් කරලා ඉන්දියාවට ගිහින් අපිට ඉතාම අඩු සැලකිල්ලක් තියෙන ඉන්දියාවට සල්ලි පොම්පකරණ එක අඩු කරමු. අපිට බුදුරජාණන් වහන්සේට ගරු කිරීමට පහන් සංවේගය උපදවා ගැනීමට ලංකාවේම තියෙන මෙම රත් ගඟ, සුද්දල්ලාව, වගේ ඉතාම රමණීය සිත නිවන තැන් පිළිබඳව අපේ බොදු බැතිමතුන් දැනුවත් කරමු. අපේ රටේ තියෙන මෙම වටිනා සුන්දර පරිසර ස්ථාන කිලිටි නොකර වන්දනාමාන කර එම ස්ථාන වලට ආදාර කරමු. එම ජාතික කර්තව්‍ය ඉටු කිරීමට ලංකාදීපයේ දායකත්වය අපි අගය කන්නෙමු. (නදී)

:       0       0

ගංගා Thursday, 07 August 2014 04:07 AM

සෑම බෞද්ධයෙක් විසින්ම වන්දනාමාන කර ගත යුතු බෞද්ධ සිදස්ථානයකි. (දී)

:       0       0

මාතර අමර Friday, 15 August 2014 06:48 AM

චින්තක මමත් සුද්දල්ලාවට ගිහින් තියනවා. හරිම ලස්සන බලන්න වටිනා තැනක්. සිංහලෙන් බන කියන, වන වාසීව බන භාවනා කරන තැනක්. අපේ කට්ටිය ගිහින් විනාස නොකලොත් හොදයි. රත්ගඟ පන්සලත් බලන්න වටිනා තැනක්. (නදී)

:       0       0

චින්තක Sunday, 10 August 2014 01:21 PM

ඇල්පිටියේ පිටිගල, සුද්දල්ලාව පන්සලේ හදල තියෙන දඹදිව ආකෘතිය ඉතාම ලස්සනයි. මම මෙය කිව්වේ රත්ගඟ එක අවතක්සේරු කරන්න නම් නෙමෙයි. නමුත් ඉතාම මහන්සියෙන් වියදම් දරල හදල තියෙන සුද්දල්ලාව ගැන ලංකාවේ 99% ම දන්නේ නැති නිසා දැනුවත් කරන්න. එම පන්සල ගැනත් ලිපියක් පත්තරේ පල කරනවා නම් ලංකාදීපයට සහ සියල්ලනට පින් සිදුවේවි. පුලුවන් නම් මෙය වත් පල කරනවා නම් ලොකු පිනකි. තෙරුවන් සරණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site