IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටේ එකම විකල්පය එජාපය බව නැවත ඔප්පු වුණා

(අංජුල මහික වීරරත්න)

විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටෙි පවතින  තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාස ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික කාරණයක් බවද විජයවර්ධන මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් රුවන්  විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය..

 



අදහස් (7)

රටේ එකම විකල්පය එජාපය බව නැවත ඔප්පු වුණා

sharm warn Thursday, 03 November 2022 02:55 PM

ආ ඇත්තද? එජාපය විකල්පය කෙසේ වෙතත් විකල් වෙලා ඉන්න බව නම් රටේ මිනිස්සු ඔප්පු කළා. වැඩිය එපා. තියන්නකො මහමැතිවරණයක්. විකල්පෙද කල්පෙද කියලා එජාපෙ විතරක් නෙවෙයි. දැන් ඔය ලැජ්ජා නැතුව ඉල්ලිලා ඉන්න සාටකකෙත් එක්කම පත බෑවෙන හැටි පෙන්වල දෙන්නම් අපි.

:       3       24

Rexi Thursday, 03 November 2022 02:59 PM

වෙන නැතිනම්, මේක පළ කරයිද දන්නේ නැහැ. මොකද අයිකාරයගෙ කියමනකටනේ කමෙන්ට් කළේ.

:       3       18

Sunil Thursday, 03 November 2022 04:28 PM

රට තවදුරටත් වනසන්න දැන් ඇති එකම විකල්පය එක්සත් ජාතික පක්ෂයයි.

:       0       1

Rohana Thursday, 03 November 2022 05:53 PM

දැන් රාජපක්ෂලා බේරාගන්න රනිල් ඉදිරිපත් වෙලා කරන මේවගෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියානිසා එජාපයට කිසිකෙනෙකු ඡන්දය නොදෙනබව ස්ථිරයි. ඒ නිසා බලය ගැන සිහින මැවීම තේරුමක් නෑ.

:       1       2

ganegoda Thursday, 03 November 2022 06:27 PM

බඩජහරි කතා කියන්නේ නැතුව ඔය ජරාව ගිලලා දාන්න.

:       1       2

nanda Thursday, 03 November 2022 08:22 PM

එක ආසනයක්වත් දිනා ගන්න බැරි වුණ දුකට කියවෙන කතා.

:       1       1

Kumar (Gulf) Thursday, 03 November 2022 10:53 PM

රෙද්ද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site