IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යෝෂිත එෆ්සීඅයිඩියට

ශාන්ත රත්නායක


යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25)   පැමිණියේය.

‘අපිට අධිකරණය  විශ්වාසයි. අධිකරණයෙන් තීන්දුවක් දෙනකම් මේ විදියට ඇවිල්ලා අත්සන් කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විරුද්ධව නඩුවක් යොමු කරලා තියනවා.

යොමු කරපු කට්ටියක්  ඒ ගැන ක්‍රියාත්මක කරයි. මම කරන්නේ මට පනවපු නඩුවට උත්තර දෙන එක විතරයි’  යැයි එහිදී යෝෂිත රාජපක්ෂ මහතා කීවේය.



අදහස් (11)

යෝෂිත එෆ්සීඅයිඩියට

manasgatha Sunday, 25 November 2018 09:10 AM

ඔන්න ඇවිල්ලා ඉන්න විදිහ... ඉරිච්ච කලිසම වහගන්න බලනවා... අනිත් නිරුවත කොහොමත් එළියේ තමයි.

:       206       1187

Kalpa Sunday, 25 November 2018 09:22 AM

අනේ පව් අප්පා.. කලිසමක්වත් හරියට නැහැ දුප්පත් කොල්ලට.. ලංකාවේ හැමෝම කොණ්ඩෙ බැඳපු චීන්නු තමයි.

:       7       510

Uditha - London Sunday, 25 November 2018 09:59 AM

අම්මපා මෙහෙම තැනකට එන්න ඕන විදිහවත් දන්නේ නැද්ද මේ ගොල්ලෝ? කාගේ ලොකුකම්ද ඔය පෙන්වන්නේ.. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන.. මොන විදිහේ මනසිකත්වයක්ද තියෙන්නේ මේ ගොල්ලන්ට.. ලඟදි දවසක නාමල් ආවා FCID එකට කොට කලිසමක් ඇඳගෙන... අද මල්ලි...

:       7       455

[email protected] Sunday, 25 November 2018 10:01 AM

ලක්ෂ 45ද ලක්ෂ 4500ද? කරුණාකර නිවැරදි කරන්න

:       42       118

ගල්කටස් Sunday, 25 November 2018 10:02 AM

දාන නඩුවක් හරියට දාන්න. යූ.එන්.පි. ෆේල්... ලක්ෂ 45ක් දාන්න ඕක නඩුවක්ද බං...? විකාර තමයි. මිනිසුන්ට විහිලු සපයලා එක දෙයක්වක් හරියට නොකර බමබුවක් තව කථා කරනවා. ක⁣ලේ හරියට මහ බැංකුව කඩපු එකයි, නඩු අහන්න කලින් තීන්දුව දීපු එකයි විතරයි මගෙ හිතේ...

:       15       201

Lanka Sunday, 25 November 2018 01:19 PM

අඳින්න හරි හමන් ඇඳුමක්වත් නැති දුප්පත් දරුවන්ට මුකුත් කියන්න එපා!

:       0       180

chathuri Sunday, 25 November 2018 01:49 PM

පියාගේ බලය තාවකාලික නිසා පවුලේ අයගේ නඩු ටික ඉවර කරගන්නද කල්පනාව? රැකියාවක් නැහැ... වටිනා දේපල ගන්න මුදල් කොහෙන්ද? සේරටම වැහි නැති ගිනි බෝල පාත් වෙයි.

:       145       474

Karma Sunday, 25 November 2018 02:03 PM

හත්මුතු පරම්පරාවේ නඩු ටික බේරගන්න තමයි දැන් අප්පච්චි අගමැතිකමේ එල්ලිලා ඉන්නේ... මෛත්‍රිපාල සිරිසේනට පිංසිද්ද වෙන්න නඩු ටිකෙන් නිදහස් වෙයි. ඒත් හැබැයි කර්මයෙන් නම් බේරෙන්න බැරිවෙයි.

:       6       510

Alfi Sunday, 25 November 2018 07:31 PM

එෆ්සීඅයිඩී එක කියන්නෙ වැදගත් ස්ථානයක්ද?

:       0       3

Alfi Sunday, 25 November 2018 07:47 PM

මේ කලිසම ඉරිච්ච කලිසමක් නොවෙයි මෙය ලොකයේ තිබෙන අලුත්ම විලාසිතාවක්.

:       0       0

ajith Monday, 26 November 2018 07:43 AM

බිය නොවන්න පුතා, නඩුත් අපේ බඩුත් අපේ.

:       0       82

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site