ජෙට් ඉන්ධන නළ මාර්ගයේ - නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ඇරැඹීම ජ.. 1 hour ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y බද්රානි · 1 hour ago ඇත්තෙන්ම කියනවා නම්, බුද්ධිමත් පොලිස් නිලධාරියෙකු හැටියට, ඉතාම කෙටියෙන් විශාල පණිවිඩයක් සමාජයට දෙනවා. මෙතුමාගේ රාජකාරිය තුළ ලබපු අත්දැකීම් සමාජය තුළ බෙදාගැනීම ගැන අපි ප්‍රශංසා කළ යුතුයි. ප්‍රශ්න තලුමරනවා වෙනුවට, ප්‍රශ්නවලට හේතුව මෙතුමා ඉතාම සරලව විග්‍රහ කරනවා. මමත් ඊට යමක් එකතු කරන්නම්, වයසේ හැටියට මොලය වර්ධනය නොවීම අප සමාජයේ බහුලව තියෙන රෝගයක්.. බිරිඳ හා දරුවන් අමතක කොට මිතුරන් සමග විනෝදවීම එහි ප්‍රතිඵලයක්.. මේ රටේ මුස්ලිම් ජාතිකයින් තම පවුල තුළ සතුටුවීම අපට දකින්න පුළුවන්.. කතෝලිකයින් ඉරිදා දිනයේ පවුලේ සියලු දෙනාම එකට එක්ව පල්ලියට යාම සුන්දර දසුනක්.. පෝය දිනවල බෞද්ධ පියා යහළුවන් සමග මදුවිත පානයේ, දරුවන් රස්තියාදුවේ.. අම්මා ගෙදර වැඩ.. ආච්චි හෝ සීයා පන්සලේ.. ඔන්න ඕකයි සැබෑ තත්වය.. පවුල යහපත් නම් යහපත් හා වැදගත් සමාජයක් නිර්මාණය වන්නේ, ඉබේටමයි... ලංකාවේ තක්කඩි පූජකයින්ගේ වැදි බණ වෙනුවට, තව තවත් මෙවන් බුද්ධිමත් පොලිස් නිලධාරීන්ගේ යහපත් ආකල්ප හා අත්දැකීම් සමාජයට මුදාහරින්න.. ස්තුතියි! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම කියනවා නම්, බුද්ධිමත් පොලිස් නිලධාරියෙකු හැටියට, ඉතාම කෙටියෙන් විශාල පණිවිඩයක් සමාජයට දෙනවා. මෙතුමාගේ රාජකාරිය තුළ ලබපු අත්දැකීම් සමාජය තුළ බෙදාගැනීම ගැන අපි ප්‍රශංසා කළ යුතුයි. ප්‍රශ්න තලුමරනවා වෙනුවට, ප්‍රශ්නවලට හේතුව මෙතුමා ඉතාම සරලව විග්‍රහ කරනවා. මමත් ඊට යමක් එකතු කරන්නම්, වයසේ හැටියට මොලය වර්ධනය නොවීම අප සමාජයේ බහුලව තියෙන රෝගයක්.. බිරිඳ හා දරුවන් අමතක කොට මිතුරන් සමග විනෝදවීම එහි ප්‍රතිඵලයක්.. මේ රටේ මුස්ලිම් ජාතිකයින් තම පවුල තුළ සතුටුවීම අපට දකින්න පුළුවන්.. කතෝලිකයින් ඉරිදා දිනයේ පවුලේ සියලු දෙනාම එකට එක්ව පල්ලියට යාම සුන්දර දසුනක්.. පෝය දිනවල බෞද්ධ පියා යහළුවන් සමග මදුවිත පානයේ, දරුවන් රස්තියාදුවේ.. අම්මා ගෙදර වැඩ.. ආච්චි හෝ සීයා පන්සලේ.. ඔන්න ඕකයි සැබෑ තත්වය.. පවුල යහපත් නම් යහපත් හා වැදගත් සමාජයක් නිර්මාණය වන්නේ, ඉබේටමයි... ලංකාවේ තක්කඩි පූජකයින්ගේ වැදි බණ වෙනුවට, තව තවත් මෙවන් බුද්ධිමත් පොලිස් නිලධාරීන්ගේ යහපත් ආකල්ප හා අත්දැකීම් සමාජයට මුදාහරින්න.. ස්තුතියි!