ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මයුරවංශ හිමි මෙහෙවර
බණ්ඩාර Saturday, 01 September 2012 02:09 AM
අහිංසක, අසරණ ජනතාව වෙනුවෙන් ඔබවහන්සේ කරනා අති විශාල සමාජ මෙහෙවර වෙනුවෙන් අපගේ කෘතඥතාපූර්වක ස්තූතිය පුද කරමු. (නි)
දර්ශන - ලන්ඩන් Sunday, 02 September 2012 04:20 PM
ඔබ වහන්සේ වැනි අසරණයන් වෙනුවෙන් පිහිට වෙන උතුම් බුද්ධ පුත‍්‍රයන් අද ඉතා දුර්ලභයි. සමාජයත් එක්කම පිරිහෙන වත්මන් සංඝ සමාජයට ඔබවහන්සේ මහත් ආදර්ශයක්. නා හිමියනි, ඔබවහන්සේ සැබවින්ම පින් කෙතක්.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)