2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මත්පැන්වලට ඇබ්බැහිවෙලා ඇලිලා ඉන්න අයට ගැලවෙන ක්‍රම
sureni Tuesday, 12 March 2024 11:04 AM
සේයා දැරියව ඝාතනය වුණු වෙලාවේ කොටකෙතන ඝාතනය ඇතුළු තවත් ඝාතන රැසක් අත්අඩංගුවට ගෙන මිනීමැරුම කළා කියලා පොලිසියට පාපොච්චාරණය කරා කියපු අය අන්තිමේදී එතැන හිටියේත් නැහැ කියලා නිදහස් වුනා. ඒත් ඔවුන්ගේ පින්තූර, වීඩියෝ,.. ජන මාධ්‍ය විසින් හැමදාම පෙන්නුවා. අන්තිමේදී කරපු එවුන් අහුවුණා. ඒ වෙන උදවිය... ලංකාවේ වගේ රටක අදටත් පොලිසිය හැසිරෙන්නේ ත්‍රස්තවාදීන් වාගේ. මාධ්‍ය හැසිරෙන්නේ කිසිම සදාචාරයක් නැතිව. කැනඩාව විතරක් නෙමෙයි, දියුණු රටවල් හැම එකකම වගේ මේක තමයි.